ලංකාවට ඩොලර් ගෙනෙන විරුවෝ

ලංකාවට ඩොලර් ගෙනෙන විරුවෝ

(UTV | கொழும்பு) – මාලි රාජ්යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් යටතේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත මාලි රාජ්ය බලා යන ශ්රී ලංකා යුද්ධ හමුදා 4 වන සංග්රාමික ප්රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්විමට නියමිත අතර, එහි 1 වැනි කණ්ඩායම මැයි මස 23 වන දින බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළෙන් මාලි රාජ්යය බලා පිටත්ව ගියහ.

May be an image of 4 people, people standing and outdoors

May be an image of 8 people, people standing and outdoorsMay be an image of 8 people, people standing and military uniformMay be an image of 6 people, people standing and outdoorsMay be an image of 1 person and standingMay be an image of 7 people, people standing, military uniform and outdoorsMay be an image of 3 people, people standing and military uniformMay be an image of 4 people and people standingMay be an image of 5 people and people standingMay be an image of 1 person, standing and outdoorsMay be an image of 9 people, people standing and outdoorsMay be an image of 1 person, standing and outdoorsMay be an image of 6 people and people standingMay be an image of 7 people, people standing and military uniformMay be an image of 3 people and people standingMay be an image of 7 people, people standing and military uniformMay be an image of 3 peopleMay be an image of 4 people, people standing and outdoors

COMMENTS

Wordpress (0)
Disqus ( )